සපරම් තලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සරනේරු, සිදුරු, විදමන් ආදියේ කට මහත් කරන උපකරණය ; සපරම් කටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. countersink bit