ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1004
fruitless
1. a. අඑල
2. අඵල
3. a. අසාර්ථක
4. a. නිරර්ථක
5. a. නිෂ්එල
6. නිෂ්ඵල
fruitlet
fruits
fruity
frump
n. වැරහැලිකාරිය
frustrate
1. vt. නිෂ්එල කරනවා
2. නිෂ්ඵල කරනවා
3. vt. භංග කරනවා
4. Law. ව්යර්ථීකරණය කරනවා
frustrated
Law. ව්යර්ථීකෘත
frustration
1. අපේක්ෂාභංගත්වය
2. Soc. ඉච්ඡාභංගය
3. නෂ්ටාපේක්ෂාව
4. n. නිෂ්එල කිරීම
5. නිෂ්ඵල කිරීම
6. n. භංගත්වය
7. Law. ව්යර්ථීකරණය
frustrum
Sur. ඡින්නකය
frustule
frustum
1. n. කේතු ඡින්නකය
2. Mat. ඡින්නකය
3. සිඳිකඩ
frutex
Bot. ගොමුව
fruticose
Bot. ගොමුවන්
fry
1. n. කුඩා මාළුවර්ග
2. v. පලහනවා
3. vti. බදිනවා
4. n. බැදුම
5. vti. බැදෙනවා
fryer
frying
1. Ele. චිරි චිරිය
2. වරි වරිය
frying pan
fucaceous
1. Bot. පියුකස් වැනි
2. ෆියුකස් වැනි
fuchsia
n. මල් ගසක්
fuck
fuck all
v. කිසිත් නැති
fuck off
v. මක බෑවෙයන්
fuck up
1. v. අවුල් ජාලයක්
2. v. අමන ක්රියාවක්
fucosan
1. Bot. පියුකොසාන්
2. ෆියුකෝසාන්