බැදුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තෙලෙන් කර කරගත් ව්‍යඤ්ජනය ; බැද ගත් මාලුව හෝ මස.
2. පොර බැදීම ; පොර ඇල්ලීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fry