සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3053

බැදපු අල කැබලි

n. crisp

බැදපු කෑමක්

n. fritter

බැද්ද

1. n. forest
2. thicket

බැද්දේ දමනවා

v. throw away

බැද්දේ සතා

n. elephant

බැදි

n. forest

බැදි ඌරු මස්වල පිට සිවිය

n. crackling

බැදි මස් ගුලාව

faggot

බැදීම

1. commitment
2. Art. seizing

බැදුපු මස

fritter

බැදුම

n. fry

බැදෙනවා

1. vti. broil
2. vti. fry

බැන වදිනවා

1. vti. blister
2. vt. cuss

බැන වැදුම / පරිභවය / අක්‍රෝශය / අනිසි ලෙස පාවිච්චි කිරීම

abuse

බැනරය

n. banner

බැන්ජෝව

n. banjo

බැන්ඩරෝල් පටිය

banderole

බැන්ඩ් වාදක වෘන්දය

Aes. band

බැන්දා

v. bound

බැන්දුම

1. n. charm
2. n. magic

බැනියම

1. n. banian
2. n. banyan
3. n. jersey
4. n. singlet
5. n. undershirt
6. n. vest

බැනීම

n. abuse

බැනුම් අහනවා

v. catch it

බැනුම් ආදිය ඉවසනවා

vt. pocket