ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1005
fucoxanthin
1. Bot. පියුකොසැන්තින්
2. ෆියුකොසැන්තින්
fuddle
1. vti. මත් කරනවා
2. vti. මත් වෙනවා
3. vti. වෙරි කරනවා
4. vti. වෙරි වෙනවා
fuddy-duddy
a. පරණ තාලේ
fudge
1. vt. බොරු ප්රබන්ධ කරනවා
2. n. හෑල්ල
fuel
n. ඉන්ධන
fuel gauge
Art. ඉන්ධන ආමානය
fuel indicator
Art. ඉන්ධන සූචකය
fuel line
Art. ඉන්ධන නළමඟ
fuel oil
Che. ඉන්ධන තෙල්
fuelling
1. Soc. ඉන්ධන දැමීම
2. Soc. ඉන්ධන පිරවීම
fuels
Civ. ඉන්ධන
fugacious
fugacity
fugitive
1. a. ඉක්මණින් පහව යන
2. a. ක්ෂණික
3. a. පලා යන
4. Law. පලායිත
5. Law. පලායිතයා
6. n. භයින් පලා යන්නා
7. n. රහසින් පලා යන්නා
fugitometer
Che. ලායනමානය
fugue
1. Psy. විස්මෘතික පලායනය
2. n. සංගීත විශේෂයක්
fuhrer
n. දුෂ්ට පාලකයා
ful
fulcrum
fulfil
1. vt. ඉෂ්ට කරනවා
2. vt. ක්රියාවෙහි යොදවනවා
3. v. සපුරනවා
4. vt. සම්පූර්ණ කරනවා
5. vt. සිද්ධ කරනවා
6. v. සිදු කරනවා
fulfill
1. v. ඉටු කරනවා
2. v. සම්පූර්ණ කරනවා
fulfilment
1. n. ඉෂ්ට කිරීම
2. Log. පූරණය
3. n. සම්පූර්ණ කිරීම
fulgency
n. දීප්තිය
fulgent
a. ප්රභාවත්