ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1006

fulguration

Log. විද්‍යෝතනය

fuliginous

Bot. දුඹුල්වන්

full

1. adv. අතිශයින්
2. a. අශේෂ
3. a. පරිපූර්ණ
4. a. පරිසමාප්ත
5. a. පිරි
6. a. පිරුණු
7. a. පීණ
8. a. පුණු
9. a. පුන්
10. a. පුර
11. a. පූර්ණ
12. a. විශාල
13. a. සංකට
14. a. සපිරි
15. a. සම්පූර්ණ ඉඩක් නැති
16. adv. සම්පූර්ණයෙන්
17. a. ස්ථූල
18. adv. සියලු ලෙසින්
19. a. සුපුන්
20. adv. හරියටම

full dress

n. සම්පූර්ණ ඇඳුම් කට්ටලය

full employment

Eco. පූර්ණ සේවා නියුක්තිය

full moon

1. n. පසළොස්වක
2. Sur. පුන්සඳ
3. n. පුරහඳ
4. n. පුරාහඳ
5. n. පූර්ණිමා

full stop

1. n. නැවතීමේ ලකුණ
2. n. විරාමය

full-blooded

1. a. වංශවත්
2. a. ශක්තිමත්

full-blown

1. a. සම්පූර්ණයෙන් පිපුණු
2. a. සම්පූර්ණයෙන් පීදුණු

full-bodied

a. උසස් ගුණයෙන් යුතු

full-dress

n. සම්පූර්ණ ඇඳුම් කට්ටලය

full-fledged

a. සියලු සුදුසුකම් ඇති

full-grown

1. Soc. පිරිපුන්
2. a. මේරීමට පැමිණි

full-length

1. a. කන්නාඩියක සම්පූර්ණ උස පෙන්වන
2. a. කෙටි නොකළ
3. a. පූර්ණ දිගින් යුතු

full-moon

1. පසළොස්වක
2. පුරහඳ
3. පුරාහඳ

full-scale

Aes. පූර්ණ පරිමාණය

full-size

Civ. නියම ප්‍රමාණය

full-stop

නැවතීමේ ලකුණ

full-time

Mng. පූර්ණ කාලීන

full-wave rectifier

Ele. පූර්ණ තරංග ඍජුකාරකය

fuller

1. n. රෙදි අපුල්ලන්නා
2. Art. වළ කටුව

fullering

1. Civ. ඇළි කැපීම
2. Civ. කාන්දු වැරීම

fullmouthed

1. a. මහ හඬැති
2. a. ව්‍යක්ත

fullness

1. පිරිපුන් බව
2. n. පූර්ණත්වය
3. n. සම්පූර්ණත්වය