ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1007

fulls

Geo. තෙර වැටි

fully

1. adv. අතිශයින්
2. adv. සම්පූර්ණයෙන්
3. adv. හරියටම

fully fashioned

a. ඇඟට කැපෙන කාන්තා ඇඳුම්

fulmar

n. මුහුදු ලිහිණියෙක්

fulminant

1. a. පුපුරන
2. a. ලෙඩක් හදිසියෙන් වැඩෙන

fulminate

1. Che. fපල්මිනේට්
2. vti. ගර්ජනා කරනවා
3. vti. ගුගුරනවා
4. vti. පුපුරනවා
5. ෆුල්මිනේට්

fulminating

1. Che. ස්ඵෝටන
2. ස්ඵෝටන කුඩු

fulmination

n. ගිගිරීම

fulminatory

a. පුපුරන

fulness

n. සම්පූර්ණත්වය

fulsome

1. a. අත්‍යධික
2. a. නොමනා
3. a. පිළිකුල් උපදවන

fumaric acid

Bot. පියුමරික් අම්ලය

fumarole

1. ධූම ඡිද්‍රය
2. යමහල් විවරය
3. Bot. වාමුව

fumble

1. vti. අතපත ගානවා
2. vti. අදක්ෂ ලෙස කටයුතු කරනවා

fume

1. vti. කෝපාවිෂ්ට වෙනවා
2. vti. දුම් ගස්සනවා
3. vti. දුම් දමනවා
4. vti. දුමෙන් වේළනවා
5. n. නපුරු දුම
6. n. මහත් කෝපය
7. n. වාෂ්පය
8. vti. වාෂ්පය නික්මෙනවා
9. n. විෂ ධූමය

fumes

Che. දුමාරය

fumigant

1. Soc. ධූමකය
2. Med. ධූමකරය

fumigate

1. දුම් ගස්වනවා
2. vt. බෙභෙත් දුම් ගස්වනවා
3. vt. සුවඳ දුම් කවනවා

fumigation

1. දුම් ගැස්වීම
2. දුම් ගැස්සීම
3. Che. දුම් ගැසීම
4. Soc. දුම්ගැස්සීම
5. දුමාරය ගැහීම
6. n. ධූමකරණය
7. Soc. ධූමනය
8. ධූමායනය
9. n. සුවඳ දුම් කැවීම

fumigator

1. Che. දුම් කුටීරය
2. ධූම කුටීරය

fuming

Che. සධූම

fun

1. n. කවටකම
2. ජොලි
3. Aes. පරිහාසය
4. n. ලෙල්ලම
5. Aes. විනෝදය
6. st. විහිළු
7. st. විහිළු තහළු
8. Aes. විහිළුව
9. n. සමච්චලය
10. n. සරදම
11. n. සෙල්ලම

function

1. n. උත්සවය
2. n. එලය
3. n. කම
4. vt. ක්‍රියා කරනවා
5. n. ක්‍රියාව
6. Med. කාර්ය
7. n. කාර්යය
8. Med. කෘත්‍ය
9. Soc. කෘත්‍යය
10. Sur. කෘතිය
11. vt. නියම වැඩ කරනවා
12. vt. නිල දරා සිටිනවා
13. n. නිලය
14. ඵලය
15. ව්‍යංජන
16. ව්‍යාපාරය
17. n. වැදගත් රැස්වීම
18. n. වෘත්තිය
19. n. ශ්‍රිතය
20. Eco. ශ්‍රීතය
21. t. සාද
22. v. සිදු කරනවා

functional

1. a. ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ
2. Law. කෘත්‍යත්මක
3. Soc. කෘත්‍යයාත්මක
4. Mat. ශ්‍රිතීය
5. Mat. ශ්‍රිතීයය