ශ්‍රීතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක ක්‍රියාකාරිත්වය ; හැසිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක ක්‍රියා කිරීම; හැසිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chill
2. n. cold
3. Eco. function