ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1008
functional calculus
1. Mat. ශ්රිතීය කලනය
2. Log. ශ්රීතීය කලනය
functionalism
1. ක්රියානුරූපතාව
2. Psy. කාර්යබද්ධ වාදය
3. Log. කාර්යබද්ධවාදය
4. Soc. කෘත්යවාදය
functionality
Mat. ශ්රිතීයතාව
functionaries
functionary
1. n. අධිකාරී තැන
2. Law. කාර්යකාරකයා
3. කැපකරු
4. කිසකරු
5. කෘත්යචාරී
6. n. නිලධාරියා
functionless
functon
functor
Log. ශ්රීත සංකේතය
fund
fundament
Psy. මූල
fundamental
1. a. ආවශ්යක
2. n. ආවශ්යක කොටස
3. n. තත්ත්වය
4. a. ප්රධාන
5. Bot. මුලික
6. n. මූලධර්මය
7. a. මූලික
8. Law. මෞලික
fundamental frequency
1. Mat. මූලික සංඛ්යාතය
2. n. මූලික සංඛ්යානය
fundamental law
Law. මෞලික නීතිය
fundamentalism
Soc. මූලධර්මවාදය
fundamentalist
funds
Eco. අරමුදල්
fundus
funeral
1. n. අවමංගල්යය
2. n. අවමඟුල
3. n. අවමඟුල් පෙරහැර
4. n. ඉළවුව
5. n. උළව්ව
6. n. මළ ඉලව්ව
7. n. මළගම
8. st. වළහම
9. n. වළහම්
10. st. වළාම්
funerary
a. අවමඟුල්මය
funereal
1. a. දුක්මුසු
2. a. ප්රීතියෙන් තොර වූ
3. a. ශෝකාත්මක
funfair
fungal
Bot. දිලීර
fungi
fungible
1. Law. ප්රතිමොජන
2. Law. ප්රතිමොජ්ය