ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1009
fungicide
n. දිලීර නාශකය
fungoid
1. Bot.n. දිලීර
2. Bot. දිලීරාකාර
3. දිලීරාකාර ( adj)
fungus
1. n. ගල්මල්
2. n. දිලීර
3. n. දිලීරය
4. Bot. දුඹුලු දිලීරය
5. n. පුස්
6. n. හතු වර්ග
funicle
1. n. කඹය
2. Bot. ඩිම්බ වෘන්තය
3. n. ලනුව
funicular
a. කඹ යොදන ලද
funicular railway
1. n. කම්බි යොදන ලද
2. Civ. රැහැන් රිය මඟ
funiculus
1. Bot. ඩිම්බ වෘන්තය
2. රැහැන
funk
funk hole
funky
funnel
1. n. කට පළල් නළය
2. n. කෙමිය
3. දුම් කවුළුව
4. Civ. දුම් නළය
5. n. ප්රණාලය
6. n. පුනීලය
7. පූනීලය
funny
1. Aes. පරිහාසක
2. පරිහාස්ය
3. a. විහිළු
4. a. සරදම් සහිත
5. a. හාස්ය උපදවන
fur
1. vt. කාරම් ඉවත් කරනවා
2. n. මල
3. ලොම්
4. ලෝම
5. සත්ත්ව ලොම්
fur-seal
furanose
furanoside
furbelow
furbish
1. vt. අලුත්වැඩියා කරනවා
2. vt. ඇතිල්ලීමෙන් ඔපදමනවා
furcate
1. a. අතු විහිදුණ
2. කරු බෙදුණු
3. Bot. කරුබුන්
4. a. බෙදුණ
furiosus
Law. උමතුවා
furious
furl
1. vti. අකුළා බඳිනවා
2. vti. දවටනවා
furlong
1. Mat. පරලොම
2. n. පර්ලොම
3. n. යාර 220
4. n. හැතැප්ම කාල
furlough
1. n. කලකට නිවාඩුගැනීමේ අවසරය
2. n. විශ්රාමය