ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1010
furnace
furnace lining
Civ. ඌෂ්මක අතුරුනුව
furnish
1. vti. පුරවනවා
2. vti. වුවමනා දේ සපයනවා
furnished
furnishings
n. ගෙයි ඇති බඩු
furniture
furor
1. n. ඉතා බලවත් ආශාව
2. n. මහත් උනන්දුව
3. n. මහත් ප්රසාදය
furore
1. n. ඉතා බලවත් ආශාව
2. n. මහත් උනන්දුව
3. n. මහත් ප්රසාදය
furrier
n. ලෝම වෙළෙන්දා
furrow
1. ඇගිලිය
2. v. පුරන් කොටනවා
3. n. මුහුණේ රැල්ල
4. vti. රැළිගැසෙනවා
5. n. වැකරැල්ල
6. Med. ශ්රීතාව
7. ශීතාව
8. Bot. හිවැල
9. vti. හී හානවා
10. හීවැල
11. n. හීවිට
furrowed
Bot. ඇලි වැටුණු
furrowing
Civ. සෑරී යෑම
furry
1. n. කාරම් බැඳුණු
2. Bot. රෝම සහිත
3. n. ලොම් සහිත
furs
1. Art. සිනිඳු මයිල්
2. සිනිඳු ලොම්
further
1. vt. ආධාර කරනවා
2. adv. ඇරත්
3. adv. තව
4. adv. තවද
5. adv. තවදුරට
6. adv. වැඩිදුර
7. adv. වැඩිපුර
furtherance
1. n. ආධාරය
2. n. චිරස්ථිතිය
3. වරස්ථිතිය
4. n. වැඩිදියුණු කිරීම
furthermore
1. adv. ඇරත්
2. adv. එපමණක්ද නොව
3. prep. තවදුරට
4. prep. තවදුරටත්
furthest
1. a. ඉතා දුර වූ
2. a. දුරතම වූ
furtive
1. a. රහසින් කරන
2. a. හොරෙන්
furtum
Law. සොරකම
fury
1. අසුර දූතිකාව (ග්රීක දේවකථා)
2. n. ඉතා තද කෝපය
3. n. උන්මාදය
4. n. ක්රෝධය
5. n. රෝෂය
6. n. රෞද්රභාවය
7. n. වියරුව
furze
n. ඉපල්
fuse
1. vti. උණු කරනවා
2. vti. උණු වෙනවා
3. n. ගිනිනූල
4. vti. ගිනිනූලක් යොදනවා
5. Mng. විලයනය කරනවා
6. n. විලායකය
7. Phy. විලින වෙනවා
8. Phy. විලීන කරනවා
9. Che. විලීන වෙනවා
10. වීලීන වෙනවා
11. Mng. සංයෝජනය කරනවා
12. සංයෝජනය වෙනවා
13. Che. සේව නූල
14. Phy. සේවනූල
15. vti. හා කරනවා
16. vti. හා වෙනවා