ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1011

fusel oil

Che. fපියුසල් තෙල්

fuselage

n. අහස් යාත්‍රාවේ රාමුව

fusibility

1. Che. විලයනීයතාව
2. විලායිතාව

fusible

1. Art. උණු කළ හැකි
2. a. උණු කළහැකි
3. Art. උණුවෙන
4. a. වහා උණු වන
5. Phy. විලයනීය
6. විලායී

fusible metal

Che. විලයනීය ලෝහය

fusiform

1. තර්කුරූපි
2. Bot. තර්කුරූපී

fusil

n. අත් තුවක්කුවර්ගයක්

fusileer

n. සැහැල්ලු අත්තුවක්කුව සහිත භටයා

fusillade

n. වෙඩිමුරය

fusion

1. n. උණු කිරීම
2. n. උණු වීම
3. n. විලයනය
4. විලායනය
5. n. සංකරය
6. Bot. සංයෝජනය
7. Psy. සම්පර්කය
8. Bot. සම්බන්ධ වීම
9. n. හා කිරීම
10. n. හා වීම
11. Soc. හාවීම

fusion reactor

Phy. විලයන ප්‍රතික්‍රියාකාරකය

fuss

1. vi. කලබල කරනවා
2. vi. කලබල වෙනවා
3. n. කුලප්පුව
4. n. නිකරුණේ කරන කලබලය

fusspot

n. බොරුවට කලබල කරන්නා

fussy

a. කලබල

fustian

1. n. දළ කපුපිළි වර්ගයක්
2. a. බොරු ආටෝප ඇති

fusty

1. a. පුස් ගඳ ඇති
2. a. පුස් බැඳුණු

futile

1. a. නිරර්ථක
2. a. වැඩකට නැති

futility

1. n. නිෂ්එලභාවය
2. නිෂ්ඵලභාවය

future

1. a. අනාගත
2. n. අනාගතය
3. a. අපර
4. n. ඉදිරිය
5. a. පසු
6. a. භවිෂ්‍යත්
7. n. භෙට
8. n. මතු
9. a. මතු ඇති වන
10. a. වෙන්නට යන
11. n. සම්පරාය
12. හෙට

futures

1. Eco. ඉදිරි
2. Acc. ඉදිරි ගණුදෙනු
3. Eco. ඉදිරි ගනුදෙනු

futurism

1. Log. අනාගතවාදය
2. n. ඇතැම් චිත්‍ර කලාකාරයන්ගේ විශේෂ කලා ක්‍රමයක්
3. ඇතැම් වත්‍ර කලාකාරයන්ගේ විශේෂ කලා ක්‍රමයක්

futurist

n. අනාගතවාදියා

futuristic

1. a. ඇතැම් චිත්‍ර කලාකාරයන්ගේ විශේෂ කලා ක්‍රමය අනුගමනය ක
2. ඇතැම් වත්‍ර කලාකාරයන්ගේ විශේෂ කලා ක්‍රමය අනුගමනය ක

futurity

1. n. අනාගතය
2. n. මතු විතය