ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1012

futurologist

භාවිකාලවේදියා

futurology

1. n. අනාගතාවබෝධ විද්‍යාව
2. භාවිකාලවේදය

fuzz

1. n. ඉතා සිනිඳු කුඩු
2. a. ඉතා සිනිඳු කුඩුවලින් ගැවසුණු
3. n. ඉතා සිනිඳු මවිල්
4. a. ඉතා සිනිඳු මවිල්වලින් ගැවසුණු

fuzzy

1. a. බොකුටු වූ
2. a. සිනිඳු මවිල්වලින් ගැවසුණු

fy

1. int. චී
2. int. තූ
3. වහ්

fylfot

n. ස්වස්තිකය

g

1. ග්‍රැම
2. Phy. ග්‍රෑම
3. n. සංගීතයේ ස්වරයක්

g-clamp

G-කලම්පය

g-proteins

G-ප්‍රෝටීන

g.a.

ගරාදි සරිය

gab

1. Civ. කත්තුව
2. n. නන් දෙඩවිල්ල
3. n. වාචාලකම

gabardine

1. Wea. ගැබඩින්
2. Art. ගැබඩීන්
3. n. බුරුල්ව අඳින දිග කබාය

gabble

1. n. ඉක්මන් නොපැහැදිලි කථාව
2. vti. කටවාචල් කියනවා

gabbro

Geo. ගැබ්‍රෝව

gabelle

1. Eco. ගබෙල් බද්ද
2. Eco. ලුණු බද්ද

gaberdine

1. Wea. ගැබඩින්
2. Art. ගැබඩීන්
3. ගැබන්
4. n. බුරුල්ව අඳින දිග කබාය

gabion

1. ආරක්ෂාව සඳහා හෝ ඉංජිනේරු කාර්ය සඳහා ගල් වැලි පිරවූ පැස
2. Civ. ගැබියම

gable

1. කැණි මඬල
2. n. කුරිංචිය
3. කුරිංවය
4. කූටාගාරය
5. Civ. ගේබලය

gable roof

1. Civ. කුරෙන්ති වහල
2. Civ. දෙපළ වහල
3. Art. වහල

gable wall

1. Art. කුරෙන්තිය
2. Art. කුළු බිත්තිය

gaby

a. දොඩමලු

gad

1. n. ඊතලයේ තුඩ
2. Civ. කුළින්න
3. n. කූඤ්ඤය
4. int. දෙයියනේ
5. n. භෙල්ලේ තුඩ
6. Civ. යවුල
7. vi. විනෝදයට නිකරුණේ ඇවිදිනවා
8. හෙල්ලේ තුඩ

gad-fly

ඇටමැස්සා

gadabout

n. විනෝදයට නිකරුණේ ඇවිදින්නා