ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1013
gadfly
n. ඇටමැස්සා
gadget
1. ඇටවුම
2. උපක්රමය
3. n. කුඩා ආයුධයක්
4. n. යාන්ත්රික උපකරණයක්
gadolinite
Che. ගැඩොලිනයිට්
gadolinium
1. Che. ගැඩොලිනිම්
2. ගැඩොලිනියම්
gadroon
1. කැටයම් බෝඩරය
2. Aes. සැරසිලි වාටිය
gadrooning
gael
gaelic
1. a. ස්කොට්ලන්තයේ කඳුකර වැසියා පිළිබඳ වූ
2. n. සෙල්ටික් භාෂාව
gaff
1. n. මහ බිළිය
2. n. රුවල් දණ්ඩ
gaffe
1. n. අවිචාරවත් ක්රියාවක් හෝ බසක්
2. n. ප්රමාදයෙන් වූ වරද
gaffer
1. n. කම්කරු පිරිසේ බාස්
2. n. තලත්තානියා
3. n. වෘද්ධ ගැමියා
4. n. සීයා
gag
1. n. මුකවාඩම
2. vti. මුකවාඩම් බඳිනවා
3. vti. රවටනවා
gaga
a. විකාර
gage
1. n. ඇපය
2. n. ඔට්ටම
3. n. ඔට්ටුව
4. Law. ඔඩපනය
5. n. පොරොන්දුව
6. n. සටනට කැඳවීම
gager
gagger
gaggle
n. හංස රැළ
gaiety
1. n. උත්සවශ්රීය
2. n. ක්රීඩාපරවස බව
3. n. ප්රමෝදය
gaily
1. adv. කෙළි සෙල්ලමින් යුක්තව
2. adv. මහත් ප්රීතියෙන්
gain
1. Civ. කට්ටය
2. vti. දිනනවා
3. n. දියුණුව
4. Acc. ප්රතිලාභය
5. n. ප්රයෝජනය
6. vti. යමක් වෙත පැමිණෙනවා
7. n. යහපත
8. n. ලාබය
9. Civ. ලාභය
10. n. වාසිය
gain ground
1. vt. ඉදිරියට යනවා
2. vt. දියුණු වෙනවා
gaine
Aes. පාදභාගය
gainful
a. වාසි ලැබෙන
gainings
n. ලාභ ප්රයෝජන