ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1014

gainsay

1. vt. නැත කියනවා
2. vt. පටහැනිව කථා කරනවා

gait

1. n. ගමන
2. n. ගමන් ලීලාව
3. Aes. ගමන් විලාසය

gaiter

n. කෙණ්ඩා වැස්ම

gal

1. n. කෙල්ල
2. Mat. ගැලය
3. Phy. ගැලුම
4. n. සුන්දරී

gala

n. උත්සවය

gala-night

1. ප්‍රහර්ෂ රාත්‍රිය
2. ප්‍රකර්ෂ
3. උත්සව රාත්‍රිය

galactan

1. ගැලැක්ටැන්
2. Bot. ගැලැක්ටෑන්

galactase

Che. ගැලැක්ටේස්

galactic

a. තාරකා මණ්ඩලයට අයත්

galactin

Bot. ගැලැක්ටින්

galactometer

1. n. ක්ෂීරපරීක්ෂකය
2. ගැලැක්ටෝමිටරය
3. Che. ගැලැක්ටෝමීටරය

galactose

1. ග්ලැක්ටෝස්
2. Med. ගැලැක්ටොස්
3. Bot. ගැලැක්ටෝස්

galantine

1. n. කුකුළු මස් ආදිය කපාකොටා තම්බා සිසිල් කොට තනාග
2. ගැලන්ටීම

galaxy

1. n. ආකාශ ගංගාව
2. n. උත්කර්ෂවත් සමූහය
3. ක්ෂීරපථය
4. Soc. චක්‍රවාටය
5. තරු වැල
6. Geo. තරු වැළ
7. n. තාරකා මණ්ඩලය
8. තාරකාවලිය
9. n. මන්දාකිණිය
10. n. මන්දාකිනිය

gale

1. n. චණ්ඩ මාරුතය
2. Sur. මාරුතය
3. සැඩ සුළඟ
4. n. සැර සුළඟ

galea

1. උෂ්ණිෂය
2. Bot. ගේලියාව
3. n. ශිරස්කය

galeate

1. Bot. පෙණැති
2. Bot. ශිරෂ්කාකාර
3. ශිරස්ක සහිත
4. Bot. ශිරස්කාකාර

galena

Che. ගැලීනා

galingale

කලාඳුරු (අල)

gall

1. n. ක්‍රෝධ ඉපදීමට හේතුව
2. Bot. ගඩුව
3. n. පිත
4. n. පිළිල වර්ගයක්
5. n. බලවත් ක්‍රෝධය

gall-midge

1. ගොක් මැස්සා
2. ගොප් මැස්සා
3. ගැට මැස්සා

gall-stone

අශ්මරී

gallant

1. a. කාමුක
2. a. නිර්භීත
3. n. රමණයා
4. n. වල්ලභයා
5. a. වීර
6. a. ශූර
7. n. සල්ලාලයා
8. a. ස්ත්‍රීන් කෙරෙහි ඇලුණු

gallantry

1. n. දාක්ෂිණ්‍යය
2. n. නිර්භීතකම
3. n. සල්ලාලකම