ගැලුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රව ධාරිතාව මනින මිම්මක්; පයින්ට් අටක හෙවත් බෝතල හයක ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ද්‍රව ධාරිතාව මනින මිම්මක්; බෝතල් හයක ප්‍රමාණය (ඉං. gallon)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. gal
2. n. gallon