සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1472
ගැලැක්ටෝස්
Bot. galactose
ගැලි සෝදුපත
Oth. galley proof
ගැලික් අම්ලය
Med. gallic acid
ගැලියම්
ගැලිවනොමීටරය
Ele. galvanometer
ගැලී සිටිනවා
vt. welter
ගැලීනා
Che. galena
ගැලීම
1. n. afflux
2. n. flow
3. flows
4. n. flux
5. Aes. involve
6. n. wash
ගැලීම නැවතීම
n. stasis
ගැලීම් රූ සටහන
Inf. flow diagram
ගැලීම් රේඛාව
ගැලීම් සටහන
1. Inf. flowchart
2. Ele. flow chart
ගැලීම්මානය
ගැලුණු
a. absorbed
ගැලුම
ගැලුමට හැතැප්ම
1. Civ. miles per gallon
2. m.p.g.
ගැලුම් රූප සටහන
Mat. flow diagram
ගැලුමෙන් හතරෙන් පංගුව
ගැලෙනවා
v. addict
ගැලෙනවා,ධූර්ත
ගැලෙන් ගෙනයනවා
vt. cart
ගැලෙන් ගෙනයාම
n. cartage
ගැලෙහි බෝන්ලීය
n. shaft