ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1015

galleon

n. ස්පාඤ්ඤයේ විශාල රුවල් නැව

galleria

n. තනි වහලක් ඇති කුඩා සාප්පු පෙළක්

gallery

1. Aes. ගැලරිය
2. n. චිත්‍ර ප්‍රදර්ශන ශාලාව
3. n. නෘත්‍යශාලාවක ගැලරිය
4. වත්‍ර ප්‍රදර්ශන ශාලාව
5. n. සක්මන

galley

n. හම්බාන

galley proof

Oth. ගැලි සෝදුපත

galley slave

n. නැව් අදින වහලා

galliard

n. පැරණි නැටුම් විශේෂයක්

gallic

1. a. ප්‍රංස
2. a. ප්‍රංසයට අයත්

gallic acid

Med. ගැලික් අම්ලය

gallicism

n. ප්‍රංශ ආප්තෝපදේශය

galling

1. ඇතිල්ලීමෙන් ගෙවීයෑම
2. a. කටුක
3. a. ඛේදජනක

gallipot

1. (බෙහෙත්) කාරකය
2. (මැටි) ඔසු බඳුන
3. කුඩා ඔසු බඳුන
4. Aes. තෙල් බඳුන

gallium

1. Che. ගැල්ලියම්
2. ගැලියම්
3. n. මූලද්‍රව්‍යයක්

gallivant

vi. සෙල්ලමෙහි යෙදී ඇවිදිනවා

gallnut

n. අරළු

gallon

n. ගැලුම

gallop

1. අස් ගමන
2. vti. ඉක්මණින් ගමන් කරනවා
3. n. ඉක්මන් ගමන
4. n. නැටුමට යෝග්‍ය සංගීතය
5. vti. පැන පැන දුවනවා
6. n. පිම්ම
7. vti. පිම්මේ යනවා
8. Aes. වල්ගිතය
9. vti. වැඩ කරනවා
10. n. ශීඝ්‍ර නැටුම් විශේෂයක්

galloping

Aes. වල්ගනය

gallows

1. n. එල්ලුම් ගස
2. n. එල්ලුම් ගහ
3. Soc. එල්ලුම්ගස
4. n. පෝරකය

galop

ගැලොප් නැටුම

galore

adv. ඉතා බහුලව

galosh

n. වැසි කාල රබර් පාවහන්

galton

Psy. ගෝල්ටන් නලාව

galumph

vi. කලබලයෙන් දුවනවා