ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1016
galvanic
Che. ගැල්වානි
galvanic battery
Che. ගැල්වානි බැටරිය
galvanic cell
Ele. ගැල්වානි කෝෂය
galvanic pile
Che. ගැල්වානි පුජය
galvanic skin response
galvanism
Psy. ගැල්වානිස්මය
galvanize
1. Che. ගැල්වනයිස් කරනවා
2. Civ. ගැල්වනවා
3. Che. ගැල්වනී කරනවා
4. vt. මහත් සේ උනන්දුකරවනවා
5. vt. විදුලි ශක්තිය වද්දවනවා
6. vt. විදුලි ශක්තියයොදනවා
galvanized
1. Aes. ගැල්වනයිස්
2. ගැල්වනයිස් කළ
galvanized iron
1. Che. ගැල්වනයිස් යකඩ
2. Civ. ගැල්වනිත යකඩ
galvanizing
1. ගැල්වනයිස් කිරීම
2. Civ. ගැල්වනී කිරීම
3. ගැල්වනීකරණය
galvanochemistry
galvanograph
Che. ගැල්වනොරේඛය
galvanometer
1. Che. ගරල්වනොමීටරය
2. ගැල්වනොමීටරය
3. n. ගැල්වනෝමීටරය
4. Ele. ගැලිවනොමීටරය
5. n. විද්යුත්ශක්තිමාපකය
6. විද්යුත් ශක්ති මාපකය
galvanometry
Che. ගැල්වනොමිතිය
galvanoscope
Phy. ගැල්වනොස්කෝපය
galvanostegy
Che. ගැල්වනොලේපය
galvanotactic
Bot. විද්යුත්සාර්වසර
galvanotaxis
1. Che. ගැල්වනොසරණය
2. Bot. විද්යුත් සාර්වසරණය
3. විද්යුත්සාර්වසරණය
galvanotropic
Bot. විද්යුතාවර්තී
galvanotropism
1. Che. ගැල්වනොවර්තනය
2. Bot. විද්යුතාවර්තනය
gambit
1. n. පසුව ජය ලැබීම පිණිස මුලදී පාඩු විදීම
2. n. වෙස් ක්රීඩාව ආරම්භ කරන එක්තරා පිළිවෙළක්
gamble
1. vi. සූදු කෙළිනවා
2. n. සූදුව
gambler
1. Soc. අක්ෂධූර්තයා
2. n. ධූර්තයා
3. n. සූදු කෙළින්නා
4. n. සූදුකාරයා
gambling
1. n. දූකෙළිය
2. n. සූදු කෙළීම
3. n. සූදුව
4. n. හූදුව