ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1017
gamboge
1. Aes. ගැම්බෝජ දුම්මල
2. Aes. ගැම්බෝජ වර්ණය
3. Che. ගැම්බෝජ්
4. n. ගොකටු
5. ගොරක මැලියම
6. n. ගොරක මැලියම්
7. ගොරකා මැලියම්
8. Civ. පඬු පාට
gambol
1. vi. දුවපැන සෙල්ලම් කරනවා
2. vi. පෙම් කෙළිනවා
3. n. පෙම් කෙළීම
gambusia
Med. ගැම්බූසියා
game
1. a. අබලන් වූ
2. n. කපටකම
3. n. ක්රීඩාව
4. n. තරඟය
5. n. දඩමස්
6. Soc. දඩයම
7. n. ද්යුත
8. a. ධීරභාවයෙන් යුක්ත
9. a. නොන්ඩි
10. n. බලාපොරොත්තුව
11. n. වංචාව
12. n. විහිළුව
13. n. සරදම
14. a. සූදානම්
15. vt. සූදු කෙළිනවා
16. Soc. සූදුව
17. n. සෙල්ලම
game theory
1. Soc. ක්රිඩාවාදය
2. Soc. ක්රීඩා න්යාය
3. Log. ක්රීඩාවාදය
game-dealer
gamelan
games
gamesmanship
gamesome
gamester
n. සූදුකාරයා
gametangium
1. ගැමිටැන්ජිය
2. Bot. ගැමිටැන්ය
3. Bot. ජන්මාණුධානිය
gamete
1. Psy. ජන්මාණුව
2. n. මේරූ ජන්මානු සෛල
gametoclone
gametocyst
gametocyte
gametogenesis
1. Psy. ජන්මාණු ජනනය
2. ජන්මානු ජනනය
gametogenic
gametophyte
1. ජන්මාණු ශාකය
2. ජන්මාණු ශාකීය
3. Bot. ජන්මාණුශාකය
gamic
gamin
gamine
gaming
n. සූදුව
gaming house
1. n. සූදු ශාලාව
2. n. සූදුපොළ
3. Law. සූදුහල