ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1018
gamma
1. n. ග්රීක හෝඩියේ අකුරක්
2. Mat. ගැමා
gamma acid
Che. ගැමා අම්ලය
gamma iron
Civ. ගැමා යකඩ
gamma radiation
Phy. ගැමා විකිරණය
gamma ray
Phy. ගැමා කිරණය
gamma-rays
gammadion
1. Aes. ගැමා පූට්ටුව
2. ස්වස්තිකාකාර
gammagraph
Che. ගැමාරේඛය
gammer
gammon
1. int. පිස්සු
2. n. බොරුව
3. වියලි ඌරු ගාතය
gamogenesis
Psy. ජන්මාණු යෝග ජනනය
gamogony
gamonticide
gamopetalous
Bot. බද්ධදල
gamophyllous
Bot. බද්ධපත්රී
gamosepalous
Bot. බද්ධමණිපත්රී
gamotropism
gamp
n. අඹරා කුඩේ
gamut
1. n. යමක් පිළිබඳ සියල්ල
2. සමස්ථය
3. n. සර්වස්වය
4. n. ස්වර සප්තකය
gander
1. n. පාත්තයා
2. n. පිරිමි පාත්තයා
3. n. පිරිමි හංසයා
gandhism
Log. ගාන්ධි වාදය
ganesh
n. ගණ
gang
1. Civ. කට්ටිය
2. Civ. කණ්ඩායම
3. Soc. කල්ලිය
4. n. ගොල්ල
5. vi. යනවා
6. n. රංචුව
7. n. රැළ
8. n. සමූහය
9. Soc. හවුල
10. n. හැත්ත
11. n. හැතිකරය
ganger
1. Civ. කට්ටි නායකයා
2. n. කම්කරු පිරිසේ කන්කානම