ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1019

ganging

Ele. සමුළු ගැන්නීම

gangling

1. a. මනාව නොවැඩුණු
2. a. හීන්දෑරි

ganglion

1. Med. ගණ්ඩුකය
2. Psy. ගැංග්ලියම
3. ගැංග්ලියම (sing)
4. ගැංග්ලියම් (Plu)
5. n. නහර ගැටය
6. n. ශිරාග්‍රන්ථිය

ganglionated

ගැංග්ලියම්ධර

gangosa

ගැංගෝසාව

gangrene

1. n. ඇඟේ මස් කුණුවීම
2. v. ඔඩු දුවනවා
3. n. කෝථය
4. මස කුණු වීම
5. මස කුණුවිම

gangrenous

a. ඇඟේ මස් කුණුවන

gangster

1. n. තක්කඩියා
2. n. මැරයා

gangue

1. කන්ඩායම
2. Civ. ගැංගිය

gangway

1. n. ආසන අතර මාර්ගය
2. n. නැවට නගින බහින තරප්පුව
3. Civ. පෙත්මඟ

ganister

1. Geo. ගැනිස්ටර
2. Civ. ගැනිස්ටර්

ganja

1. n. කංසා
2. n. ගංජා
3. ගංජා (කංසා)
4. Che. ගන්ජා

ganjah

Psy. ගංජා

gannet

n. විශාල මුහුදු කුරුල්ලෙක්

ganoine

ගැනොයින්

ganosis

1. දීප්ති හරණය
2. Aes. නුදුලනය

gantry

1. n. දොඹකරේ මැස්ස
2. n. පීප්ප තබන මැස්ස
3. n. බාල්දි තබන මැස්ස
4. Civ. මැස්ස

gaol

1. n. දඟගේ
2. n. බන්ධනාගාරය
3. Law. සිරගෙය
4. Soc. හිරගෙය
5. n. හිරගේ
6. vt. හිරේ දමනවා

gaoler

1. Soc. බන්ධනාගාර භාරකරු
2. Law. සිරගෙය බාරකරු
3. n. හිරගෙයි මුලැදෑනියා

gap

1. Acc. අන්තරය
2. n. කඩ
3. n. කඩුල්ල
4. n. කපල්ල
5. n. කපොල්ල
6. n. පරතරය
7. n. භේදය
8. වාසිය
9. n. විවරය
10. Phy. හිඩැස
11. Bot. හිදැස
12. n. හිදැස්ස

gap-gauge

ස්පර්ශක ආමානය

gape

1. vi. ඇරී තිබෙනවා
2. n. ඈනුම
3. vi. ඈනුම් අරිනවා
4. n. කට අයාගෙන සිටීම
5. කටබැලියාව

gapeworm

ගේප් පණුවා

gar-fish

මොරල්ලා