ගණ්ඩුකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ප්‍රධාන ස්නායු පද්ධතියේ ස්නායු රාශිභූත ව සෑදුණු ගැටය; ගැංග්ලියම.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයMed. ganglionසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 549 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1404 ← ගණ්ඩු ගණ්ඩුප්පාද →