ගණ්ඩුප්පාද
gaṇḍuppāda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මිනිස් සිරුර තුළ ජීවත්වන පණු වර්ගයක්; බඩ පණුවා.
2. නා.ප්ර. පසෙහි ජීවත්වන පණු විශේෂයක්; ගැඩවිලා; ගැඩවිල් පණුවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගැඩවිලා, ගැඩවිල් පණුවා. (පි. 270)
Digital Pāḷi Dictionary
- gaṇḍuppāda masc earthworm [gaṇḍa + uppāda]