ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1020

garage

n. ගරාජය

garb

1. vt. පළඳිනවා
2. n. පිටස්තර පෙනුම
3. n. විශේෂ ඇඳුම
4. n. වේශය

garbage

1. Soc. කසල
2. n. කසළ
3. n. කුණු කසළ
4. n. කුණුකසල
5. n. රොඩු
6. st. සංකාර
7. දොස්

garbage dump

n. කසළගොඩ

garble

vt. තමන්ට වුවමනා දේ පමණක් තෝරා ගන්නවා

garcon

1. සේවකයා
2. ළමයා

garden

1. n. ආරාමය
2. n. උද්‍යානය
3. n. උයන
4. n. කොටුව
5. n. කොරටුව
6. n. ගෘහෝද්‍යානය
7. n. ගෙඋයන
8. n. ගෙවත්ත
9. n. ගෙවුයන
10. vt. පලතුරු වවනවා
11. vt. මල් වවනවා
12. n. මල්වත්ත
13. n. වත්ත
14. vt. වත්තේ වැඩ කරනවා
15. n. වනය

garden party

n. උද්‍යන සංග්‍රහය

garden rake

Art. රේක්කය

garden trowel

Art. වතු හැන්ද

gardener

1. n. උයන්පල්ලා
2. n. වතුකාරයා

gardenia

n. ගාඩිනියා මල

gardening

1. Soc. ගෙවතු වගාව
2. n. වත්තෙහි වැඩ කිරීම

garfish

1. n. භෙල්ලය වැනි හොටක් ඇති මාළුවෙක්
2. හෙල්ලය වැනි හොටක් ඇති මාළුවෙක්

gargantuan

1. a. අති විශාල
2. a. යෝධ

gargle

1. Med. උගුර දෙවුම
2. n. උගුර සේදීමට යොදන බෙභෙත් වතුර
3. උගුර සේදීමට යොදන බෙහෙත් වතුර
4. vi. උගුර සෝදනවා

gargoyle

1. Aes. දියගිරිය
2. ප්‍රණාලය
3. n. වතුර පිටවීමට යොදන නළය

garibaldi

1. n. මුද්‍රික එල අඩංගු විස්කෝතු විශේෂයක්
2. මුද්‍රික ඵල අඩංගු විස්කෝතු විශේෂයක්

garigue

1. Geo. ගැරිග්
2. ගැරිග් (වනාන්තර)
3. Geo. වනාන්තර

garish

a. අතිභූෂිත

garland

1. n. දම
2. n. දාමය
3. n. මල් මාලය
4. n. මල් මාලාව
5. n. මල්දම
6. vt. මල්දමක් පළඳවනවා
7. n. මල්වඩම
8. n. මල්වැල
9. n. මාලා
10. n. මාලාව
11. Civ. වට පීල්ල
12. n. වඩම

garlic

1. n. එළලුහුනු
2. n. ලශුන
3. st. ලසුනු
4. st. සුදු ලූනු
5. n. සුදුලූනු
6. Med. සුදුළුනු

garment

1. n. ඇඳුම
2. n. වස්ත්‍රය
3. st. සළු

garments

1. ඇඟලුම්
2. වස්ත්‍ර