ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1021

garner

1. n. අටුව හෝ කොටුව
2. n. කොටුගුළ
3. vt. ගබඩා කරනවා

garnet

1. n. රතු මැණික් වර්ගයක්
2. n. රබහ
3. රබහ (මැණික් වර්ගය)
4. n. රව්ව

garnish

1. vt. අලංකාර කරනවා
2. v. සරසනවා

garnishing

1. n. අලංකාරෝපකරණ
2. අහර බඳුන් සැරසුම
3. ආහාර සැරසුම්
4. n. භූෂණය

garniture

1. n. අලංකාරය
2. n. මණ්ඩනය

garotte

1. vt. බෙල්ල මිරිකා මරනවා
2. n. බෙල්ල මිරිකා මැරීම

garret

1. n. අට්ටාලය
2. Civ. සී මැදුර

garrison

1. vt. ආරක්ෂක පිරිසක් යොදනවා
2. n. ආරක්ෂක සේනා සහිත බලකොටුව
3. n. නගරාරක්ෂක හමුදාව
4. n. බලකොටුවේ ආරක්ෂක හමුදාව

garrote

1. vt. බෙල්ල මිරිකා මරනවා
2. n. බෙල්ල මිරිකා මැරීම

garrotte

1. vt. බෙල්ල මිරිකා මරනවා
2. n. බෙල්ල මිරිකා මැරීම

garrulity

n. කට වාචාලකම

garrulous

1. a. කටකාර
2. a. දොඩමලු
3. a. වාචාල

garrulousness

n. කට වාචාලකම

garter

1. n. ජංඝාබන්ධනිය
2. n. මේස් පටිය

gas

1. n. ගෑස්
2. vi. වල්පල් දොඩනවා
3. Phy. වායු
4. n. වායුව
5. vt. විෂවායු පතුරුවා හරිනවා
6. n. විෂවායුව

gas burner

1. n. ගෑස් උදුන
2. n. ගෑස් පහන
3. n. ගෑස් ලිප
4. Che. වායු දාහකය

gas constant

Phy. වායු නියතය

gas cooker

1. n. ගෑස් උදුන
2. n. ගෑස් පහන
3. n. ගෑස් ලිප

gas engine

Che. වායු එන්ම

gas furnace

Che. වායු ඌෂ්මකය

gas helmet

n. විෂවායුවලින් වැළකීම පිණිස පළඳින මුහුණුවැස්ම

gas holder

1. n. ගෑස් අඩංගු විශාල ටැන්කිය
2. Che. වායු සවායකය

gas jet

1. n. ගෑස් දැල්ල
2. Art. වායු චංචුව
3. Art.Phy. වායු පිහිර

gas maser

Ele. වායු මේසරය