ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1022
gas meter
1. n. ගෑස් මැණීමේ මීටරය
2. Che. වායු මානය
3. n. වායුමානය
gas oil
Che. වායු තෙල්
gas pressure
Mat. වායු පීඩනය
gas pump
Civ. වායු පොම්පය
gas ring
gas thermometer
Che. වායු උෂ්ණත්වමානය
gas turbine
1. Civ. වායු ටබයිම
2. Civ. වායු තලබමරය
gas-discharge tube
Ele. වායු විසර්ජන බටය
gas-filled
1. වායු පිරි
2. වායු පූර්ණ
gas-tight
Phy. වායු පරිරෝධක
gas-vacuole
gasconade
n. ආත්ම වර්ණනාව
gaselier
gaseous
gases
Art. වායු
gash
1. n. කෙටුම
2. vt. කොටනවා
3. vt. තුවාල කරනවා
4. n. තුවාලය
gasify
vt. ගෑස්වලට හරවනවා
gasket
1. Art. ගැස්කට්ටුව
2. Art. ගෑස් කට්ටුව
3. n. ගෑස්කටය
4. ගෑස්කට්ටුව
5. n. වාවුරුව
gasolene
n. පෙට්රල්
gasoline
gasometer
Che. වායුමානය
gasometric
Che. වායුමිතික
gasometry
gasp
1. vi. අමාරුවෙන් කතා කරනවා
2. n. අමාරුවෙන් හුස්ම ගැනීම
3. vi. පණ අදිනවා