ගොරක මැලියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සායම් පිණිස හා බෙහෙත් පිණිස ගන්නා වූ කහපාට ස්වාභාවික රෙසින් මැලියම් විශේෂය (= gamboge gum).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gamboge