ගොරකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හැම දෙයක ම දොස් දක්නා තැනැත්තා.
2. නා. ගමේ ගොඩේ හැදුණ තැනැත්තා; නාගරික පරිසරය නුහුරු පුද්ගලයා.
3. නා. ඇත්පැටවා.
4. (කථා.) නා. කිඹුලා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. cynic
1. නා. හැම දෙයක ම දොස් දක්නා තැනැත්තා.
2. නා. ගමේ ගොඩේ හැදුණ තැනැත්තා; නාගරික පරිසරය නුහුරු පුද්ගලයා.
3. නා. ඇත්පැටවා.
4. (කථා.) නා. කිඹුලා.
n. cynic