පලවැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කෑමට ගත හැක්කා වූ ද මදයෙන් හා ඇටින් යුක්ත වූ ද ශාක අවයවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කෑමට ගැනීමට සුදුසු ලොකු කුඩා ගෙඩි වර්ග
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. fruit