සකි
saki
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යහළුවා ; මිත්රයා ; හිතවතා.
2. සැමියා.
3. ගණන සංඛ්යාව.
4. පණිවිඩකාරයා ; දූතයා.
5. සාක්කි ; සාක්ෂ්ය.
6. චක්ෂූස ; ඇස.
7. පුස්කොළ පොත්වල හුය කෙළවර (කම්බයෙහි) සවි කරන ලොහො කැබැලි.
8. සංඛ්යාදර්ශනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. යහළුවා; මිත්රයා (පා. සං. සඛි)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සඞ්කායං, සැකයෙහි, සඞ්කති, සැක කරයි. (පි. 492)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. friend
Digital Pāḷi Dictionary
- saki ind once; one time