සකි මත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නැති වස්තුවක් කිසිසේත් ඇති නොවන බව ප්‍රකාශ කරන සත්කාර්යවාදය යන සාඞ්ඛ්‍ය දර්ශනය.