පුලුටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තෙලින් හෝ කබලෙන් බදින ලද මස් හෝ මාලු වර්ග ; බැදුම් වර්ග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිලිස්සූ; පලහන ලද/ රවාගත්; හකුළාගත් (පා. පලුට්ඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fried
2. a. parched