හිවලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බල්ලාට සමාන පෙනුමක් ඇති ක්ෂීරපායී ගණයට අයත් කැලෑවල වසන සතෙක් ; කැණහිලා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fox
2. n. jackal