අඩිතාලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොඩනැගිලි තැනීමට බඳින මුල් බැම්ම; අත්තිවාරම.
2. නා. යම් කාර්යයක මුල් පියවර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අත්තිවාරම; මුල් පියවර (දෙ. அடித்தலம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Civ. footing
2. Soc. foundation
1. නා. ගොඩනැගිලි තැනීමට බඳින මුල් බැම්ම; අත්තිවාරම.
2. නා. යම් කාර්යයක මුල් පියවර.
නා. අත්තිවාරම; මුල් පියවර (දෙ. அடித்தலம்)
1. Civ. footing
2. Soc. foundation