ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 983
foreknowledge
Log. අනාගත ඥානය
foreland
foreleg
n. ඉස්සරහ ගාතය
forelimb
forelock
foreman
1. n. කම්කරුවන්ගේ බාස්
2. n. ජූරි සභාවේ ප්රධානයා
3. Law. ප්රමුඛයා
4. Mng. පෝර්මන්
5. Eco. වැඩ නායක
6. Mng. වැඩ මූලික
7. n. වැඩ මූලිකයා
8. Acc. වැඩනායක
9. st. වැඩමූලික
10. Sur. ෆෝමන්
foremanship
1. Eco. වැඩ නායකත්වය
2. Acc. වැඩනායකත්වය
foremast
foremost
1. a. අග්ර
2. a. අග්රගණ්ය
3. n. පරුමක
4. a. ප්රධාන
5. a. ප්රමුඛ
6. a. පුරස්සර
7. a. මුඛ්ය
forename
1. n. කෙනෙකුගේ පළමුවැනි නම
2. Oth. මුල්නම
forenoon
forensic
1. a. අධිකරණ
2. Law. අධිකරණ වෛද්ය
3. අධිකරණ වෛද්යු
4. Law. වෝභාර
forensic medicine
1. Law. අධිකරණ වෛද්යය
2. Che. නීති වෛද්ය ශාස්ත්රය
3. Che. වෛධික වෛද්ය ශාස්ත්රය
4. Law. වෝහාර වෛද්යය
foreordain
foreordination
Log. දෛවය
forepaw
foreperiod
Psy. ප්රසමය
foreplay
forepleasure
Psy. ප්රසුඛය
forequarter
1. ඉදිරි ගාතය
2. ඉදිරි ගාත්
forerunner
1. n. අග්රේසරයා
2. n. ඉදිරියෙන් යන්නා
3. n. පූර්ව නිමිත්ත
4. Log. පූර්වගාමීයා
5. n. පෙරටුව යන්නා
forerunners
1. Soc. පුරෝගාමීන්
2. Soc. පෙරසැරියන්
foresee
vt. දැනගන්නවා