ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 982
foreclosure
1. Law. පූර්වපිධානය
2. Eco. පෙරවරණය
foreconscious
Psy. ප්රවිඥානය
forecourt
foredeep
foredoom
vt. ඉරණම නියම වෙනවා
foredune
forefather
forefinger
1. n. තර්ජනාංගුලිය
2. n. දබර ඇඟිල්ල
forefront
forego
foregoing
1. ඉහත සඳහන්
2. a. යට සඳහන් කළ
foregone
1. a. අවශ්යයෙන් වියයුතු
2. a. නිසැක
foreground
1. n. චිත්රයක ඉදිරි කොටස
2. පුරෝභූමිය
3. පෙරකඩ
4. Aes. පෙරබිම
5. වත්රයක ඉදිරි කොටස
forehand
forehead
forehearth
Civ. පෙර ලිප
foreign
1. a. අන්යජාතික
2. a. ආගන්තුක
3. a. නුපුරුදු
4. a. විජාතීය
5. a. විදෙස්
6. a. විදේශ
7. a. විදේශීය
8. a. සම්බන්ධකමක් නැති
foreign aid
Soc. විදේශ ආධාර
foreign bill
Law. විදේශ්රීය බිල
foreign exchange
1. n. විදේශ විනිමය
2. Sta. විදේශ්රීය විනිමය
foreign-aid-grant
foreign-aid-grants
foreigner
1. n. අන්යජාතිකයා
2. n. තුප්පහියා
3. n. නොරැටියා
4. n. පරදේශියා
5. n. පරයා
6. n. පිටරැටියා
7. a. විජාතික
8. n. විදේශිකයා
foreknow
vt. කලින් දැනගන්නවා