ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 981

forcibly

බලහත්කාරයෙන්

forcing

1. බල කිරීම
2. බලකිරිම
3. Bot. බලකිරීම

forcipulate

ඩැහි අඬු හැඩ

ford

1. n. ගංතොට
2. vt. ගඟින් එතෙර වෙනවා
3. n. තිත්ථ
4. n. තීර්ථය
5. n. තොට
6. n. තොටු පොළ
7. n. තොටුපළ
8. n. තොටුපොළ
9. n. දිය නොගැඹුරු තැන

fore

1. n. ඉදිරිය
2. adv. ඉස්සරහ
3. prep. පළමු

fore plane

Civ. මැදි යත්ත

fore-and-aft

a. නැවේ පෙර පසු භාගයන්හි

fore-arm

1. පූර්ව බාහුව
2. යටි බාහුව

fore-brain

1. පෙර මොළය
2. පූර්ව මස්තිෂ්කය

fore-exercise

ප්‍රාහ්‍යාසය

fore-finger

දබරැඟිල්ල

fore-gut

1. පූර්වාන්ත්‍රිකය
2. පෙර බඩවැල

fore-point

1. පෙර ලක්ෂ්‍යය
2. ඉදිරි ලක්ෂ්‍යය

fore-sight

1. ඉදිරි දැක්ම
2. පෙරටු දැක්ම

forearm

1. n. අග්‍රබාහුව
2. vt. කල් තබා සූදානම් වෙනවා
3. ප්‍රකෝෂ්ඨය
4. Med. යටි බාහුව

forebay

Civ. පෙර වැව

forebear

n. මුතුන්මිත්තා

forebode

vt. නිමිති කියනවා

foreboding

n. අනතුරක පූර්ව නිමිත්ත

forebrain

1. Psy. පෙර මොළය
2. Soc. පෙරමොළය

forecast

1. n. අනාගත වාක්‍යය
2. vt. අනාගත සිදුවීම් කියනවා
3. v. අනාවැකි කියනවා
4. Soc. අනාවැකිය
5. vt. කලින් සිතාගන්නවා
6. Soc. නිමිතිකීම
7. vt. නියම කරනවා
8. Acc. පුරෝකථනය
9. Soc. පූර්ව නිවේදනය
10. Acc. භාවි ප්‍රකාශනය
11. Mng. භාවිකථනය
12. Sta. භාවීකථනය

forecasting

1. Mat. අනාවැකි කීම
2. පුරෝකථනය
3. Eco. පූර්ව කථනය
4. Eco. භාවිකථනය
5. Mat. භාවීකථනය

forecastle

n. නැවේ උඩ තට්ටුවේ ඉදිරි කොටස

foreclose

1. කල්තබා පියවීම
2. vt. කලින් තහනම් කරනවා
3. කලින් පියවීම
4. Acc. පූර්වපිධානය
5. Eco. පෙරවරණය කිරීම