ගංතොට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඟක තොටුපළ; ඔරුපාරු ආදි ජලයාත්‍රා යනෙන ගංගාතීර්ථය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. ferry
2. n. ford