ගංතෙර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඟක දෙපස බිම් තීරුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. riverbank
2. river-side