ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 980
foramen
foramen magnum
Med. මහ ඡිද්රය
foraminiferal
1. Geo. ඡිද්ර ගොහොරුව
2. ජිද්ර ගොහොරුව
foray
forbade
v. තහනම් කළා
forbear
forbearance
forbearant
a. සහනකාමී
forbears
n. මුතුන්මිත්තෝ
forbid
1. v. එපා කරනවා
2. v. තහනම් කරනවා
3. Law. ප්රතිෂේධ කරනවා
forbidden
a. තහනම් කරන ලද
forbidding
forbore
force
1. n. අදහස
2. ආපාතය
3. n. කණ්ඩායම
4. n. පිරිස
5. vt. බල කරනවා
6. n. බලකාය
7. n. බලපෑම
8. n. බලය
9. Soc. බලවේගය
10. n. බලහත්කාරකම
11. n. බලාත්කාරකම
12. Law. බලාත්කාරය
13. vt. බලෙන් ඇති කරනවා
14. vt. බලෙන් ගන්නවා
15. vt. බලෙන් වැඩෙන්ට සලසනවා
16. n. වළංගුකම
17. n. වේගය
18. n. ශක්තිය
19. n. සේනාව
force feed
force majeure
1. Law. අනුපාතික බලපෑම
2. n. මැඬලිය නොහැකි බලය
force pump
force-feed
forced
forceful
forcefully
adv. සැරෙන්
forcemeat
forceps
forcible
1. a. බලාත්කාර
2. a. බලෙන් කරන ලද