ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 979

footwall

Geo. පාබිත

footway

Civ. පිය මඟ

footwork

n. පා හැසුරුම

fop

n. ජේත්තුකාරයා

foppery

n. ජේත්තුව

foppish

a. ජේත්තු

for

1. prep. අතරතුර
2. prep. උදෙසා
3. prep. ගැන
4. prep. ට
5. prep. තුළ
6. prep. දෙසට
7. prep. නිසා
8. prep. පිණිස
9. conj. බැවින්
10. conj. මක්නිසාද යත්
11. prep. වස්
12. prep. වෙනුවට
13. prep. වෙනුවෙන්
14. prep. සඳහා
15. prep. හන්දා
16. prep. හින්දා

for a while

adv. මොහොතකට

for dear life

1. adv. පණ එපාය කියා
2. adv. හැකි තාක් පරිශ්‍රමයෙන්

for example

adv. උදාහරණයක් වශයෙන් කියතොත්

for good

adv. නියත වශයෙන්

for instance

1. ph. උදාහරණයක් වශයෙන් කියතොත්
2. vt. උදාහරණයක් වශයෙන් දක්වනවා

for keeps

int. ගන්නම ගන්න

for love or money

adv. කොහොම නමුත්

for one thing

1. adv. කරුණක් වශයෙන් කියතොත්
2. adv. පළමුකොට

for sale

1. a. විකිණීමට ඇති
2. a. විකුණනු ලබන

for that matter

ph. ඒ ගැන කියතොත්

for the first time

a. කුලුඳුල්

for the most part

1. adv. ඉතා වැඩි වශයෙන්
2. adv. වැඩි වශයෙන්
3. adv. සාමාන්‍යයෙන්

for the time being

1. adv. ඒ වේලාවට
2. adv. තාවකාලිකව
3. adv. දැනට
4. adv. වේලාවේ හැටියට

forage

1. පශු ආහාර අන්වේෂණය
2. vi. පැහැරගන්නවා
3. vi. බලෙන් සපයාගන්නවා
4. Soc. යවස
5. n. සත්වාහාර

forager

1. එඩේරා
2. පශු පාලකයා

foragers

1. අන්න-ඒෂකයෝ
2. අන්නේෂකයෝ
3. අහර සොයන්නෝ

foraging

1. අන්න-ඒෂක
2. අන්නේෂක
3. අහර සොයන
4. Soc. යවසනය