ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 978
footage
Civ. අඩියාව
football
n. පාපන්දුව
footboard
n. පාපුවරුව
footbridge
n. ඒදණ්ඩ
footer
Inf. පාද තලය
footfall
n. අඩි ශබ්දය
footgear
foothill
foothold
1. n. පය තැබීමට ඉඩ
2. n. යන්තම් අවකාශය
footing
1. Civ. අඩිතාලම
2. n. අවස්ථාව
3. n. කොන්දේසිය
4. n. පය තැබීමට ඉඩ
5. n. ප්රතිපත්තිය
6. n. ස්ථානය
footless
footlight
footlights
Aes. පාදස්ථ ආලෝකය
footloose
footman
n. සේවකයා
footnote
footnotes
Sta. අධෝලිපි
footpad
1. n. මංකොල්ල කාරයා
2. n. මංකොල්ලකාරයා
footprint
1. n. පා සටහන
2. පා සලකුණ
3. Aes. පා සළකුණ
4. Aes. පාද ලාංඡනය
5. පාද සලකුණ
6. Aes. පිය සටහන
footprinting
footsore
footstep
n. අඩි ශබ්දය
footsteps
n. අඩි පාරවල්
footstool
n. පාපුටුව