ආපාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැටීම; බැස්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැටීම; බැස්ම (සං. ආපාත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. accident
2. force
3. Eco. incidence