විජාතික
vijātika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පිට ජාතියකට අයත් ; අන්ය ජාතික ; විදේශික.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අන්ය ජාතියකට අයත්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vijātika adj [vi + √jan > jā + ti + ka vijāti + ka]
vijātika
වි. පිට ජාතියකට අයත් ; අන්ය ජාතික ; විදේශික.
3. අන්ය ජාතියකට අයත්.