සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4002

විජ්ජා කාරයා

n. wizard

විජ්ජා පෙන්වනවා

v. conjure

විජ්ජාකාරයා

1. v. conjurer
2. n. conjuror
3. n. illusionist
4. n. juggler
5. n. magician
6. Aes. jugglar

විජ්ජාව

1. n. fantasy
2. n. hocus-pocus
3. Aes. jugglery
4. n. legerdemain
5. n. magic
6. n. phantasy
7. n. trick
8. n. hanky panky
9. n. sleight of hand

විජ්ජාවක් බඳු සූත්‍රය

n. abracadabra

විජ්ජුලතා

st. lightning

විජ්වරී

n. quinine

විජාති

st. alien

විජාතික

1. a. alien
2. a. foreigner

විජාතියකරණය

Eco. denationalization

විජාතීය

1. a. foreign
2. a. unlike

විජානනය

n. knowledge

විජානසේරුවා ඇනාස් පෙනිලව් ඇනාස් ඇමෙරිකානා

n. wigeon

විජිතකරණය

territorrilization

විජිතවාදය

colonialism

විජිතවාදී

1. colonial
2. colonialist

විජිනිය

1. fan
2. flabellum

විජිනීය

1. orbicular
2. orbiculate

විජීරණය

decomposition

විජීව

Bot. ergastic

විජූලිය

1. n. electricity
2. n. lightning

විජෘම්භණය

1. n. flourishing
2. n. jumping

විජෘම්භනය

1. n. ostentation
2. n. parade

විජෘම්භමාන

1. a. existing
2. a. living