විජෘම්භණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැජඹීම ; බැබළීම.
2. ඇඟමැළි කැඩීම, කිලි පෙළීම, අත්පා දිග හැරීම හා ඈනුම් ඇරීම වැනි ක්‍රියාවන්ගෙන් පසු නැගී සිටීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flourishing
2. n. jumping