රණ ගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුද්ධයේ දී ගයන ගීතිකාව ; යුද ගීතය.
2. අශ්වයන්ගේ කටකලියාවට බඳින ලද පටිය.