ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2571
wall plug
n. සැපිනි ඇණය
wall rock
Civ. බිතු සෙල
wall up
vt. හිටුවා පස් ගහනවා
wall-eye
wall-tomb
1. බිතු සුසානඝරය
2. සොහොන් ගෙය
wallaby
1. n. කුඩා සතෙක්
2. වොලබියා
wallet
1. n. ඔලගුව
2. n. කූරපයිය
3. n. පසුම්බිය
4. n. මුදල් මල්ල
walleye
wallflower
walloon
wallop
vt. තඩිබානවා
wallow
1. vi. කුණුවල වැතිරෙනවා
2. n. මඩවගුර
3. v. මඩේ ලගිනවා
wallpaper
walnut
n. ගස් වර්ගයක්
walnut oil
Aes. වෝල්නට් තෙල්
walrus
1. n. දළ තල්මහ
2. vi. නටනවා
3. n. භ්රමණ නෘත්යය
4. n. මුහුදු ඇතා
waltz
Aes. වෝල්ට්ස් නැටුම
waltzing
wampum
n. සිප්පි පබළු
wan
wand
1. n. තුනී පොල්ල
2. n. දණ්ඩ
3. n. යෂ්ටිය
4. චේත්රය
5. සෝළුව
wander
1. vti. ඉබාගාතේ ඇවිදිනවා
2. v. කරක් ගහනවා
3. vti. තැනින් තැන යනවා
4. v. දඩාවතේ යනවා
5. vti. නොමඟ යනවා
6. vti. මංමුළාව ඇවිදිනවා
7. Soc. සැරිසරනවා
8. vti. සිහිවිකලව දොඩවනවා