ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2570

wales

Civ. බඳවර

wali

වාලිවරයා (මුස්ලිම් නීතිය)

waling

Civ. හරස් මුක්කුව

walk

1. vti. ඇවිද්දවනවා
2. vti. ඇවිදිනවා
3. n. ඇවිදීම
4. n. ගමන
5. v. ගමන් කරනවා
6. n. තරාතිරම
7. vti. පයින් යනවා
8. n. පයින්ම යාම
9. n. පාර
10. vti. භෙමින් දක්කනවා
11. n. භෙමින්ගමන
12. n. රක්ෂාව
13. n. සක්මන
14. vti. සක්මන් කරනවා
15. v. සැරිසරනවා
16. n. හක්මන
17. හෙමින් දක්කනවා
18. හෙමින්ගමන

walk about

1. vt. එහා මෙහා යනවා
2. vt. සැරිසරනවා

walk away

1. vt. යමක් ලෙභෙසියෙන් දිනාගන්නවා
2. vt. හොරෙන් අරගෙන යනවා

walk in

adj. පහසුවෙන් හෝ බලාපොරොත්තු රහිතව ඇතුළු වනවා

walk off

vt. ඉවත්ව යනවා

walk out

1. vt. ඉවත්ව යනවා
2. Eco. පිටවීම
3. Eco. වැඩ වර්ජනය

walk over

1. n. ඉතා පහසුවෙන් ලැබූ ජයග්‍රහණය
2. vt. ඉතා ලෙභෙසියෙන් දිනනවා

walk-away

හොරෙන් අරගෙන යනවා

walk-in

adj. පහසුවෙන් හෝ බලාපොරොත්තු රහිතව ඇතුළු වනවා

walk-out

1. පිටවීම
2. වැඩ වර්ජනය
3. හිටි අඩියේ පිටවී යනවා
4. කේන්තියෙන් පිටව යනවා

walk-over

ඉතා පහසුවෙන් ලැබූ ජයග්‍රහණය

walker

1. n. ඇවිදින්නා
2. n. ගමන් කරන්නා

walkie-talkie

1. n. කුඩා ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රය
2. Ele. පැටි බණුව
3. n. වෝකි ටෝකි යන්ත්‍රය

walking

1. a. ඇවිදින
2. Psy. ගමන
3. a. චර
4. a. පදික
5. n. පයින් යාම
6. n. පාගමන
7. a. යන

walking stick

1. n. බස්තම
2. n. යෂ්ටිය
3. n. සැර යටිය
4. n. සැරමිටිය
5. n. සැරයටිය
6. n. සෝලු ලීය
7. n. සෝලුව
8. n. හැරමිටිය
9. n. හැරයටිය

walkman

n. පුද්ගලික ස්ටීරියෝවක්

walkway

n. අඩිපාර

wall

1. vt. අහුරනවා
2. n. තාප්පය
3. vt. තාප්පයකින් වට කරනවා
4. n. ප්‍රාකාරය
5. Civ. බැම්ම
6. n. බිත
7. n. බිත්තිය
8. n. බිතු
9. n. භික්තිය
10. භිත්තිය
11. n. වප්‍රය

wall hanging

n. විසිතුරු බිත්ති සැරසිල්ලක්

wall painting

n. බිතු සිතුවම

wall plate

1. Civ. බිතු යටලීය
2. n. යට ලීය
3. Art. යටලීය